Adithya Thennakoon New



Adithya Thennakoon

Dilanji Dodangoda New


Dilanji Dodangoda

Nadeeshani Nilukshika Image Collection


Nadeeshani Nilukshika Image Collection

Shehani Koshila Madduma Liyanage Hot



Shehani Koshila Madduma Liyanage

Veena Stewart Image Collection

Veena Stewart Image Collection

Dayasiri Jayasekara to support the government

ohdisß chfialr ikaOdkhg

;uka tlai;a cd;sl mla‍Ifha uka;‍%S Oqrfhka iy mla‍I idudðl;ajfhka b,a,d wiajk nj tlai;a cd;sl mla‍I l=reKE., Èia;‍%sla md¾,sfïka;= uka;‍%S ohdisß chfialr uy;d mjikjd'
bka wk;=rej tlai;a ck;d ksoyia ikaOdkfhka jhU m<d;a uy weu;s wfmala‍Il Oqrh i|yd ;r`. je§ug n,dfmdfrd;a;= jk njo mjid we;'
ohdisß chfialr uy;d wdKavqjg tlajk nj
mqj; miq.sh Èkj, rg mqrd oeä f,i l;d nyg ,lajQ ud;Dldjla úh'
Bg m%Odk jYfhka fya;= jQfha t<fUk m<d;a iNd ue;sjrKfha§ ohdisß chfialr uy;d jhU m<d;a iNdfõ wfmalaIlhd f,i bÈßm;a ùfï iqodkula we;s nj udOH u.ska wkdjrKh lsÍuhs'
flfia fj;;a tcdmh yer wdKavqjg fkdhk nj ohdisß chfialr uy;d mjid ;snQ nj udOH u.ska miq.sh Èkj,§ wkdjrKh l<d' flfia fj;;a wdKavq mlaIfha we;eï weu;sjre mjd ohdisß chfialr uy;d wdKavqjg tlajk nj ckyuqj,§ mjid ;snqKd'
fï ms<sn|j È.ska È.gu mdfya udOH jd¾;d l< w;ru Tyq wdKavqjg hk nj;a fkdhk nj;a tf,i jd¾;d l<d'

kareena kapoor Wedding

බොලිවුඩයේ සුපිරි නළු නිළි දෙපළක් වන කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන්ගේ විවාහය ගැන එක එක කටකතා පැතිරුණා. ඔක්තෝම්බර් මාසයේ තියෙනවා කියපු මේ සුපිරි මඟුල් ගෙදර දෙසැම්බර් මාසයට කල් ගනවා කියලායි බොලිවුඩයෙන් පහුගිය දවස්වල ආරංචි වුණේ. කොහොම කොහොම හරි කලින් කියපු විදිහටම ඔක්තෝම්බර් 16 මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා කියලා සයිෆ්ගේ අම්මා කියනවා.

සයිෆ්ගේ මව වන බොලිවුඩයේ හිටපු නිළි ශර්මිලා තාගෝර් මේ කතාව තහවුරුකරත් කරීනානම් තාමත් මේ ගැන වචනයක්වත් කියලා නෑ. ඒ වගේමයි විවාහයෙන් පස්සේ කරීනා ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියන එකත් කරීනාගේ ප්‍රේක්ෂකයින්ටනම් කුතුහලයක්.

“මට කියන්න ‍දෙයක් නෑ. ඔයාලා ඉතින් හැමදේම දන්නවනේ” පහුගිය 12 වෙනිදා “හෙරොයින්” චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී වුණ අවස්ථාවක දී විවාහය ගැන ප්‍රශ්නය කරීනා මඟහැරලා තියෙන්නේ එහෙමයි. කොහොම වුනත් විවාහය කල් දාන්නේ පවත්වන තැන හා දිනය ගැන තාම තීරණයක් අරගෙන නැති නිසා කියලයි කරීනා එදා කියලා තියෙන්නේ.

විවාහයෙන් පස්සේ ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියලා අහද්දි කරීනා කියලා තියෙන්නේ ඒක තමයි මම උත්තර දෙන්නේ නැති හරිම වැරදි ප්‍රශ්නය කියලායි. විවාහය පවත්වන විදිය ගැන කිසිම දෙයක් කියන්න කරීනානම් කැමති නෑ. “මේක මගේ විවාහය ගැන කතා කරන මාධ්‍ය සාකච්ඡාවක් නෙමෙයි. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නෑ. මගේ ආසම පාට රතු පාට නිසා මම එදාට රතු පාට සාරියක් අඳිනවා කියලානම් මට කියන්න‍ පුළුවන්”

වටින් පිටින් එන බොලිවුඩ් ආරංචි මාර්ග චෝදනා කරන්නේ කරීනා විවාහ දවසේ දී ශර්මිලා තාගොර්ගේ විවාහ ඇඳුම අඳින්න ඉන්නවා කියලයි.  විවාහ උත්සවයේ අනිත් දවස්වල කරීනා මනීෂ් මල්හෝත්‍රා නිර්මාණය කරපු ඇඳුම් අඳිනවා කියලාත් ආරංචියක් තියනවා. කොහොම කොහොම හරි මේ ආරංචිවලින් කීයට කීයක් ඇත්ත වෙයිද කියලානම් හරියටම කියන්න දන්නේ කරීනයි සයිෆුයිම තමයි.