Home » » priyanka chopra with pitbull

priyanka chopra with pitbull

මේ දවස්වල බොලිවුඩයේ ජයප්‍රිය නිළියක් තමයි ප්‍රියංකා චොප්රා.ඒ මොකද දන්නවද එයා දැන් ගායන ක්ෂේත්‍රයට ඇවිල්ලා නිසා.
ලෝකයේ ඉන්න සුප්‍රසිද්ධ ගායකයෙකු වන පිට්බුල් සමඟ ප්‍රියංකා ගීතයක්  එළිදක්වලා තියනවා.
එයාගේ ගීත ඇල්බමයේ එක්සෝටික් කියන ගීතය තමයි පිට්බුල් එක්ක චොප්රා ගායනා කරලා තියෙන්නේ.
ආරංචියේ හැටියට මේ ගීතයේ විඩියෝව සඳහා සරාගී දර්ශන පෙළකටද ප්‍රියංකා පෙනී ඉන්නවලු.
ඉබිට්සාවල රෙඩ්වන් හා පිට්බුල් සමඟ එක්සොටික්  ගීතය තැටිගත කරලා තියෙන්නේ.

0 comments:

Post a Comment