Home » » Deepika padukone Vs shahrukh khan Letest News

Deepika padukone Vs shahrukh khan Letest News

ෂාරුක්ගෙන් දීපිකාට තෑග්ගක්. 

ඉන්දියාවේ කින් ඛාන් සුපිරි නිලියක් වන දීපා පදුකෝන්ට ලොකු උදව්වක් කළා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ තමයි දීපිකාට ඉක්මනට කර ගන්නට  ඕන රෙකෝඩින් එකකට ෂාරුක්ගේ අධි සුඛෝපභෝගි බස් රථය ලබාදීම. බස් රථය විතරක්ම නෙවෙයි බස් රථයත් එක්ක එතන හිටපු ඔක්කොටම ෂාරුක් ගානේ හොඳට සංග‍්‍රහ කරා කියලා තමයි ආරංචිය.

0 comments:

Post a Comment