Home » » Earth day 2013

Earth day 2013

සොබාදහමට ආදරය කරන්න...!

ජාත්‍යන්තර මිහිතල දිනය අදයි. ඒ නිමිත්තෙන් පරිසර අමාත්‍යංශය විසින් පාගමනක් සංවිධානය කර තිබිණි. මේ එකී පාගමන ජපන් මිත්‍රත්ව පාලම අසල සිට ජනකලා කේන්ද්‍රය දක්වා ඇදී ගිය අවස්ථාවයි.

ඡායා රූ - සංජීව ලසන්ත










0 comments:

Post a Comment